Geegain Stats

Wednesday, July 28, 2010

FaceBook Invitations යාලුවෝ ඔක්කොටම එකපාරම යවන්න

FaceBook එකේ ඉන්න යාලුවෝ ඔක්කොටම එකපාරම Invitations,friend sudjesion, messege වගෙ ඒව කරනවනන් මෙන්න මේකෙ වෑදගත් වෙයි කියල හිතනවා.
ලේසි වෑඩක් කෝඩ් එකක් Address Bar එකේ copy කරන්න විතරයි තියෙන්නෙ.
මේ තියෙන්නෙ කරන විදිහ.ඔන්න එහෙනම් අහගන්නකො !

1.මුලින්ම යවන්න ඕන අය 2ක් 3ක්ව ක්ලික් කරන්න.



2.ඊට පස්සෙ මන් පහල දාල තියෙන code එක addres bar එකේ copy කරන්න.

javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}


3.දෑන් Enter කරන්න.




4.එතකොට ඔක්කොම් යලුවන්ව සිලෙක්ට් වෙයි.දෑන් සජෙශන් ක්ලික් කරන්න.
ඔන්න ඔච්චර්යි කරන්න තියෙන්නෙ.කියවල පල්ලෙහෑයින් කමෙන්ට් එකකුත් දාන්න.

No comments:

Post a Comment

Post a Comment