Geegain Stats

Tuesday, July 27, 2010

ඔන්න මාත් දෑන් බ්ලොග් ලියනව.

ඔන්න අද තමා මන් සින්හල බ්ලොග් එකක් ලියන්න ගත්තෙ.මන් මීට ඉස්සර ඉන්ග්ලිශ් බ්ලොග් හුගක් ලියල තියෙනව.හෑබයි මන් එවනන් ලිව්වෙ සල්ලි හම්බ කරන්න.මගෙ ගූගල් අඩ්සෙන්ස් එකව්න්ටෙක ඩිසෙබ්ල් උනා.ඊට පස්සෙ මන් වෑඩේ අත ඈරිය.මන් ලගදි අලුත් ඩොමේන් එකක් ගත්ත.එක මොකක් ගනඩ හඩන්නෙ කියල තම තීරනය කලෙ නෑ.ඔගොල්ලො කමෙන්ට් එකක් දාල කියන්නෙකො මොකක් ගෑනද හදන්න ඔන කියල.

1 comment:

  1. මම ගත්තු ඩොමේන් එකෙ නම zcelon.com :D

    ReplyDelete