windows 8 එන්න තව වසර දෙකයි.ඉතින් ඔන්න බලන්න වින්ඩොව්ස් 7 ට අපු ගමන් යන්න වෙනව වෙනව නොවෑ.නමුත් වින්ඩොව්ස් 7 තම දෑනට ඉක්මනින්ම පිටපත් විකුණුන එක.කොච්චරද කියනවනන් තත්පරයකට පිටපත් 7ක්.නමුත් සමාගම කියන පරිදි වින්ෆොව්ස් 8 මීට වඩා වෙගයෙන් විකිණිය හෑකි බවයි.
ඉතින් අපි බලමු මොනද අලුතෙන් මොනද අවිත් තියෙන්නෙ කියල.
1.පරිගනකයට ලොග් වෙනකොට පාස් වර්ඩ් ගසීම වෙනුවට ඔයා පරිගනකය ඉස්සරහට අවම ලොග් වෙන්නෙ පුලුවන් ක්‍රමයක් හදල.එ කියන්නෙ පරිගනක කෑමරාව මගින් ඔබව හදුනා ගනිමක් කරයි.ඉතින් වින්ඩොව්ස් 8 ආවලම ඔගොල්ලන්ට පාස් වර්ඩ් මතක තියගන්න ඔන නෑ ඉස්සරහට.මෙකෙදි ඔය පරිගනකය අසලින් ගිය විගස නෑවත පරිගනකය අගුලු වටේ.කොච්චර ශොර්ක්ද?
2.පරිහනකය ඉක්මනින් ඔන් කරගන්න ක්‍රමයක් ඈවිල්ල.ඔගොල්ලො දන්නවද VISTA on වෙන්නෙ තත්පර 40ක් යනව.Windows 7 on වෙන්න තත්පර 27ක් යනව.දෑන් Windows 8වලදි මේ කාලය තව අඩකින් අඩුකරන්නයි මෙගොල්ලො හදාන්නෙ !
3.පරිගනකයේ තියෙන System restore option වලට වඩා හොද ක්‍රමයක් එනව.එකට New reset option එකක් එනව.System restore කලාට පස්සෙ අපිට තිබ්බ සොෆ්ට්වෙයර් අයිත් කරන්න වෙනවනෙ.එත් මෙකෙන් අයිත් සම්පුර්නයෙන් install කරන්න තියෙන අවශය තාව නති කරයි.දෑන් ඉතින් වයිරස් අවම කොම්පුටරේ ෆොර්මෑට් කරන්න ඔනේ නෑ.
ඔන්න ඔය වගේ හුගක් වෑඩ කෑලි තව තියෙනෙව .එව මන් ඉත් පස්සෙ වෙලවක කියන්නම්කෝ.
හපොයි..තව අවුරුදු 2ක් බලන් ඉන්න කියලද කියන්නෙ.....!!!!
ReplyDeleteමටනම් බරියෝ....
ඔවු බන් තව අවුරුදු 2ක් වින්ඩොස් 7 1ක්ක නම් ඉන්න බැ....විකාර කතාකරන්න එපා....
ReplyDeleteමොනව හරි කරල තව OS 1ක් හඩවගන්න ඕනෙ..!!!
and nice blog machan keep it up good luck